ඉන්වාර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යකඩ (64%) සහ නිකල් (36%) මිශ්‍ර මාත්තු ලෝහය (=invar).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. invar