ඉන්සියුලේටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විද්‍යුතයේ ගමන වළක්වන ලී, රබර්, වීදුරු ආදි ද්‍රව්‍යය; විද්‍යුත් පරිවාරකය; විද්‍යුස්ථාපකය.