ඉන්ෆ්ලුවන්සා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ එක්වර ඇතිවන තදබල බෝවන රෝගය.