ඉඳු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සඳු; චන්ද්රයා.
2. නා.ප්ර. කපුරු.
3. නා.ප්ර. ඉන්ද්ර දිසාව; පෙරදිග.
4. නා.ප්ර. නායකයා; අධිපතියා; ප්රධානයා.
5. නා.ප්ර. සක්දෙවි ;ඉන්ද්ර දේවයා.
6. වි. ඉතා හොඳ; මාහැඟි; ශ්රේෂ්ඨ; උතුම්.
1. නා.ප්ර. සඳු; චන්ද්රයා.
2. නා.ප්ර. කපුරු.
3. නා.ප්ර. ඉන්ද්ර දිසාව; පෙරදිග.
4. නා.ප්ර. නායකයා; අධිපතියා; ප්රධානයා.
5. නා.ප්ර. සක්දෙවි ;ඉන්ද්ර දේවයා.
6. වි. ඉතා හොඳ; මාහැඟි; ශ්රේෂ්ඨ; උතුම්.