ඉඳුගොව්වා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ෂා කාලයෙහි පොළොවෙහි මතු වන රත් හෝ සුදු පැහැති කීට වර්ගයක්; ඉන්ද්‍ර ගෝපකයා.