ඉඳුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1.නා.ප්‍ර. ඉන්ද්‍රදෙවි; සක්දෙවි.
2. නා.ප්‍ර. නැ‍ගෙනහිර දිශාව; පෙරදිග.
3. නා.ප්‍ර. ප්‍රධානයා; අධිපතියා; රජ.
4. නා.ප්‍ර. සූර්යයා; හිරු.
5. නා.ප්‍ර. විජ්ජාකාරයා; ඉන්ද්‍රජාලිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. east