ඉපිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බිළී ලණුවෙහි හෝ දැලෙහි හෝ යොදා දිය මත පාවෙන්න සලස්වන සැහැල්ලු ලී කැබැල්ල හෝ එවැනි ද්‍රව්‍යය; බෝයාව.
2. (පාරිභා.) නා. ද්‍රවයක් මත රැඳි පාවෙන වස්තුව; කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති පැට්‍රෝල් මත පාවෙමින් තිබෙන තුනී පිත්තල තහඩුවෙන් තනන ලද කුඩා සිලින්ඩරය (=float).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. float
2. Civ. shoad
3. Civ. shode