ඉම් වේල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඹුරක මායිමෙහි උසට තනනු ලබන වේල්ල හෙවත් පස් කණ්ඩිය; මායිම් වේල්ල.