ඉම්පෙටිගෝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සැරව සාදන බැක්ටීරියා ආසාදනය වීමෙන් ප්‍රධාන වශයෙන් මුහුණෙහි හා අත්වල වැලඳෙන රෝගයක් (=impetigo ).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

impetigo