ඉඹුල් වනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඹුල් ගස් බහුල වූ වනය ;මෙය ගරුඬයින්ගේ වාස භවනය ලෙස කියැවේ.
2. නා. නිරයක නාමය.