ඉයත්තුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. වැස්ස, සුළඟ, රශ්මිය ආදි එදිනෙදා කාලගුණය.
2. නා. කෙනකු සිටින හෝ යමක් පිහිටි ස්ථානය පිළිබඳ ඔත්තුව හෝ තොරතුර; ඉසව්ව.