ඉයෝලිතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පුරා ශිලා සමයට හෙවත් පේලියෝලිතික සමයට පූර්වයෙහි වූ කාල පරිච්ඡේදයට අයත්(=eolithic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. eolithic