ඉරට වාටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රෙද්දක නූල් ගැළවී යෑම වැළැක්වීම පිණිස වියන ලද වාටිය හෙවත් අයින; බල වාටිය.