ඉරට්ටිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කිසිවකුට ගෞරව දැක්වීම සඳහා හෝ තෑගි උදෙසා කරනු ලබන සුරල් සහිත නැටුම.2. නා. කානු දෙකේ තුවක්කුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 273 ← ඉරට්ටය ඉරට්ටෙ →