ඉරහඳගල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සාමාන්‍යයෙන් පැරණි සිද්ධස්ථානවල දොරටු පාමුල දක්නට ලැබෙන කොටන ලද සත්ත්ව රූප, ලියවැල් ආදියෙන් අලංකෘත අඩ කවාකාර ගල්පුවරුව; සඳකඩපහණ.