ඉර්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භාවනානුයෝගී ව ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය; භාවනා
බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.