ඉරි ගිල්වීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මැටි භාණ්ඩවල කැටයම් කටුවලින් රේඛා සහ රේඛා චිත්‍ර කපා වර්ණවත් මැටි දියරෙන් පිරවීම (=grooving).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. grooving