ඉරි පැන්නුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මතුරා පොළොව මත ඇඳි ඉරක් යමකු ලවා පැන්නවීමෙන් ඔහුට උපද්රව පමුණුවන කොඩිවින විශේෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 273 ← ඉරි දුවනවා ඉරි මට්ටම →