ඉරිකොන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පළලින් අඩු දිගින් වැඩි කුඹුරු යාය.
2. නා. කුඹුරක් හෑම සඳහා ලියැදි බෙදා වෙන් කිරීමේ දී ඉතිරිවන කොටස.