ඉරිඩියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සුදුපාට ඉතා බර ලෝහ වර්ගයක නාමය; ප්ලැටිනම් වර්ගයට අයත්වන ලෝහයක් (=iridium).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

iridium