ඉරේසරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැන්සලෙන් හෝ පෑනෙන් ලියන ලද හෝ අඳින ලද යමක් මැකීම සඳහා භාවිත කරන විශේෂ රබර් කැබැල්ල; මකන කෑල්ල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Art. eraser