ඉල ඇටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ක්ෂීරපායී සතුන්ගේ උරස වට කරමින් කශේරුව දෙපැත්තෙන් ඉදිරියට විහිදී ඇති වක්ර වූ අස්ථි යුගල කීපයෙන් එකක්; පර්ශුව.