ඉල්පෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ද්රවයකින් උඩට මතුවෙනවා; පාවෙනවා.
2. ක්රි. පිටතට ඉස්සෙනවා; නෙරායනවා.
3. ක්රි. චංචල වෙනවා; කැලඹෙනවා. උද්දාම වෙනවා.