ඉල්ලුම් න්යාය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විකිණීමට ඇති භාණ්ඩයක මිල අඩු වැඩි වීමත් සමඟ ඒ භාණ්ඩයට ඇති ඉල්ලුම් ප්රමාණය ද අඩු වැඩි වන බව දක්වන න්යාය (=law of demand).