ඉල්ලුම් වක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගැනුම්කරුවන් විසින් එක් එක් විවිධ මිල ගණන් යටතේ මිලට ගනු ලබන විවිධ නිෂ්පාදිත ප්‍රමාණයක් දැක්වෙන ලක්ෂයන් සම්බන්ධ කර අඳිනු ලබන වක්‍රය (=demand curve).