ඉලෙක්ට්‍රෝප්ලේට් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) ක්‍රි. විද්‍යුත් විච්ඡේදනය මාර්ගයෙන් රිදී ආදි ලෝහයක් ආලේප කරනවා.