ඉව කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ගන්ධය ආඝ්‍රාණය කරනවා; ගඳ බලනවා; ගන්ධය අනු ව යම් කිසිවක් ඇඳින ගැනීමට හෝ සොයා ගැනීමට උත්සාහ කරනවා.