ඉවර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අවසන්; නිම වූ.
1. නා.ප්ර. අවසානය; නිමාව; කෙළවර; සමාප්තිය.
2. නා.ප්ර. ඉස්පාසුව; විවේකය.
3. නා.ප්ර. අවස්ථාව; සුදුසු වේලාව.
වි. අවසන්; නිම වූ.
1. නා.ප්ර. අවසානය; නිමාව; කෙළවර; සමාප්තිය.
2. නා.ප්ර. ඉස්පාසුව; විවේකය.
3. නා.ප්ර. අවස්ථාව; සුදුසු වේලාව.