ඉෂ්ට වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ප්‍රිය වෙනවා; අභිමත වෙනවා; මනාප වෙනවා; යහපත් හෙවත් ඵලදායි වෙනවා.
2. ක්‍රි. සිද්ධ වෙනවා; ඉටු වෙනවා; සමෘද්ධ වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. materialize
2. vti. succeed