ඉසච්චි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) වි. පුරුදු වූ ;ඇබ්බැහි වූ.
2. වි. ලෑස්ති; සූදානම්.
3. වි. ඉක්මන්; කලබල.