ඉසදිය මංගල්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැරියක පළමුවරට මල්වර වීමෙන් පසු ව නැකැත් චාරිත්රානුකූල ව ඇය නෑවීම පිළිබඳ උත්සවය.
2. නා. විවාපත් මනාලියකගේ කන්යාභාවය තහවුරු කෙරෙන සිංහල මංගල සිරිත; දෙවැනි ගමන.