ඉසලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ධාන්‍ය වැනි දැයක් ඉසිනවා; විසුරුවනවා.
2. ක්‍රි. සේසතක් වැනි දෙයක් ඉස මත අල්ලනවා.