ඉසළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. වැහි අවස්ථාවේ නොතෙමීම සඳහා හිසට අල්ලාගෙන යන තල් අත්ත, කෙසෙල් අත්ත වැනි ආවරණය.