ඉස්කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. හිසෙහි බඳින රෙදි කඩ; ජටාව.
2. නා. යමක උඩු කොටස හෝ ඉහළ පාර්ශ්වය.
3. නා. ඇඳක හිස තබන පැත්තේ උඩට නෙරා තිබෙන සේ ඇඳේ රාමුවට සවි කොට ඇති ලෑල්ල; ඉස් ලෑල්ල.