ඉස්කිරීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආවරණය පිණිස හෝ කාමරයක් හෝ කාමරයකින් කොටසක් හෝ වෙන් කිරීමට පාවිච්චි කරන ගෘහ භාණ්ඩයක්; ආවරණය.
2. (කථා.) නා. හරස් අතරට ලී පටි ගසා රෙදි දැමීම පිණිස සාදාගන්නා උපකරණය; කවිස්තෝක්කය.