ඉස්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මස්, මාළු, එළවළු, පලතුරු ආදිය මිශ්‍ර කොට පිළියෙල කරගන්නා කෑම විශේෂයක්.