ඉස්තරාදුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. පෘතුගීසි හා ලන්දේසි සැලසුම් අනු ව තැනූ ගෘහවල ඇතුළු සාලය හෙවත් හිඳින සාලය තුළ හිඳ ගැනීම සඳහා බිමෙන් උස් ව සිටින සේ තනන ලද වේදිකාව.