ඉස්නන් බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඉසින ලද වී පැළ වී ගෙන එන විට කෙතට දිය ලැබෙන සේ කුඹුරේ වක්කඩ අහුරා දිය බඳිනවා.