ඉස්පංචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉතා නොදියුණු බහු ශෛලික සත්ත්ව වර්ගයක්; ඉස්පන්ජිය.
2. (කථා.) නා. ඉස්පන්ච් කේක්.