ඉස්පයිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හිස් වැස්ම; තොප්පිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cap
2. n. hood