ඉස්පැනර්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා.ප්ර. ඉස්කුරුප්පුවක මුරිච්චි පෙත්ත කරකවන අඬුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 281 ← ඉස්පාසුව ඉස්පිරිත්තු →