ඉස්පොල්ලේ යනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. වතුර, ආහාර ආදිය ශ්වාසනාලයේ යනවා; පිට උගුරේ හිර වෙනවා.