ඉස්මත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙලක හෝ ඉඩමක හෝ ගඟක හෝ ඉහළ පැත්ත; ගසක හෝ කන්දක හෝ මුදුන.
2. නා. වැවකට හෝ කුඹුරකට හෝ ඉහළින් උස් ව පිහිටි ඊට යාබද ප්‍රදේශය.