ඉස්වහනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (කථා.) ක්රි. රැස් වෙනවා; රංචු ගැහෙනවා.2. ක්රි. (වතුරට) යටවෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 281 ← ඉස්වන ඉස්වැටිය →