ඉහලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ධාන්ය වැනි දැයක් ඉසිනවා; විසුරුවනවා.
2. ක්රි. සේසතක් වැනි දෙයක් ඉස මත අල්ලනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. හිස පලඳිනවා/හිසට ඉහළින් අල්ලනවා
1. ක්රි. ධාන්ය වැනි දැයක් ඉසිනවා; විසුරුවනවා.
2. ක්රි. සේසතක් වැනි දෙයක් ඉස මත අල්ලනවා.
ක්රි. හිස පලඳිනවා/හිසට ඉහළින් අල්ලනවා