ඉහළ උසාවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උසස් ශ්‍රේණියකට අයිති උසාවිය; මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ආදි ඉහළ තත්ත්වයට අයත් උසාවි.