ඉහින් කනින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. හිසටත් කනටත් උඩින් යන තරමට; සම්පූර්ණයෙන්; මුළුමනින් ම.
2. ක්‍රි.වි. ඕනෑවට වඩා; බහුලව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adv. abundantly