ඉහිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. විසිරෙනවා; විහිදෙනවා; පැතිරෙනවා; අහකට වැටෙනවා; පිටතට වැගිරෙනවා.
2. ක්‍රි. කොළපුවක් තුළ හෝ කැකුළක් වශයෙන් හෝ පැවතුණු මලක් එයින් බැහැර ව පිපී විහිදෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. spill