ඉහිල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. බුරුල්; ලිහිල්; ශිථිල වූ; මෘදු; මොළොක්.
1. නා.ප්ර. සීතල.
2. නා.ප්ර. උන්සිල්ලාව. ස්නේහය; ආලය.
4. නා.ප්ර. රති කෙළිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Psy. relax
වි. බුරුල්; ලිහිල්; ශිථිල වූ; මෘදු; මොළොක්.
1. නා.ප්ර. සීතල.
2. නා.ප්ර. උන්සිල්ලාව. ස්නේහය; ආලය.
4. නා.ප්ර. රති කෙළිය.
Psy. relax