ඉළවු බතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මළ මිනියක් වළලා හෝ ආදාහන කොට හෝ ආපසු ඉළවු ගෙදරට පැමිණෙන ඥාතිමිත්රාදින්ට දෙන බත; මළබත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 284 ← ඉළවු ඉළවුව →